Site icon Newshub

JRP යන්නම යයි !

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය යන විට 96 හැවිරිදි වියේ පසුවිය.

දේශපාලන විචාරකයෙකු, ලේඛකයෙකුද වූ සූරියප්පෙරුම මහතා හිටපු විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු ද වෙයි.
ඒ මහතා ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද අවසන් සමයේදී කටයුතු කර තිබිණ

Exit mobile version