උගන්ඩාවේ සඟවා ඇති මෙරට ධනය නුදුරේදීම ලංකාවට ගෙන එන බව ජාතික ජන බලවේග කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියපවසයි.
සංස්කෘතික උත්සවයක් අතරතුර සළු පාලියේ ලෙන්චිනා චරිතයට රඟන ශිල්පියා විසින් කළ ප්රශ්න කිරීමකදී ඇය මෙම අදහස් පළ කළාය
මෙරටින් සොරාගත් ධනය ළඟදීම මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී රටේ වෙනසක් සිදුවනු ඇති බවත් ඇය මෙහිදී සඳහන් කර සිටියා.