Home අද මන්ත්‍රී අර්චුනා ගුටිකෑම සම්බන්ධයෙන් කථානායක පරීක්ෂණයක් අරඹයි

මන්ත්‍රී අර්චුනා ගුටිකෑම සම්බන්ධයෙන් කථානායක පරීක්ෂණයක් අරඹයි

10
0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට පාර්ලිමේන්තුවේදී පහර දුන් බවට ඉදිරිපත් ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කථානායක අශෝක රන්වල මහතා ‍ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට තමා පැමිණි අවස්ථාවේ එහි සිටි සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බවට අර්ජුනා රාවණාදන් මහතා කථානායක වරයා වෙත පැමිණිලි කරතිබිණි.

කෙසේ වෙතත් අර්ජුනා රාමනාදන්මහතා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ එහි නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඔහු අශෝභන ලෙස හැසිරුණු බවට සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාද කථානායකවරයා වෙත පැමිණිලි කර ඇත.

Previous articleආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව කෙරෙන පළමු ඡන්ද විමසීම අද
Next articleවැරදියට සමරපු උතුරටත් නීතිය ක්‍රියාත්මක කළා : පොලිසිය ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here