Home අද පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් – විපක්ෂයෙන් කථානායකට පැමිණිලි

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් – විපක්ෂයෙන් කථානායකට පැමිණිලි

30
0

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රමනාදන් මහතා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ අශෝභන ලෙස හැසිරෙමින් එහි සිටි අයට බැණ වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා කථානායකවරයා වෙත පැමිණිලි කර ඇත

එහිදී එම මන්ත්‍රීවරයාට පහර දුන් බවට ඔහු ගෙනයන ප්‍රචාරය අසත්‍ය එකක් බවත් එවැනි පහරදීමක් සිදු නොවූ බවත් සංජය පෙරේරාරා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස තමාට සභාව ඇමතීම සඳහා වෙන් කළ කාලය පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් විපක්ෂ නායක කාර්යාලයට අද පැමිණි අවස්ථාවේ එහිදී තමාට පහර දුන් බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ඔබතුමා ඔබතුමා ඔබතුමා උත්සාහ කරන්න කථානාය කවරයා වෙත පැමිණිලි කර ඇත .

Previous articleතෙල් මිල අඩු කරන්න ආණ්ඩුවට බැරි නම් බෑ කියන්න – චම්පික
Next articleවගා හානිය සහල් ආනයනය කිරීමට තරම් බරපතළ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here