Home අද ජනාධිපති අනුර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරයි

ජනාධිපති අනුර දිසානායක විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කරයි

52
0

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනමන ලදී.

May be an image of 2 people and dais

May be an image of 2 people and dais

ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය පත් කර තිබෙන අතර ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර ඇත.

Previous articleහොර ඔප්පු චෝදනාවට : ඇමති වසන්ත පොලිසිය මඟහැරලා !
Next articleශිෂ්‍යත්වය ගැන රජයේ ස්ථාවරය 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here