කුමක් හෝ හේතුවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස් රථ වලින් යාපනයට දහස් ගණන් ජනතාව රැගෙන ආ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී M. A. සුමන්තිරන් මහතා පවසනවා.
ජාතික ජන බලවේගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් යාපනයේ පැවති ජන හමුව පිලිබඳ අදහස් දක්වමින් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.
ජනාධිපතිවරයාට ඔහු විසින් රැගෙන ආ ජනතාවගේ දිස්ත්රික්කවලට ගොස් එහි දී ඔවුන්ව ඇමතීමට කටයුතු කළේනම් ගමන් වියදම් බෙහෙවින් අඩු කරගත හැකිව තිබූ බවද එහි සඳහන් කර තිබෙනවා.
For some strange reason President @anuradisanayake brought a few thousand people in buses last evening all the way to Jaffna and spoke to them here, when he could’ve gone to their own districts and addressed them there. Travel cost would’ve been much less 😃 pic.twitter.com/eoX5VKb8mt
— M A Sumanthiran (@MASumanthiran) November 11, 2024