Site icon Newshub

අනුර බස් වලින් යාපනේට සෙනඟ ඇදලා – සුමන්තිරන්ගෙන් චෝදනා

කුමක් හෝ හේතුවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස් රථ වලින් යාපනයට දහස් ගණන් ජනතාව රැගෙන ආ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. සුමන්තිරන් මහතා පවසනවා.

ජාතික ජන බලවේගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති ජන හමුව පිලිබඳ අදහස් දක්වමින් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ජනාධිපතිවරයාට ඔහු විසින් රැගෙන ආ ජනතාවගේ දිස්ත්‍රික්කවලට ගොස් එහි දී ඔවුන්ව ඇමතීමට කටයුතු කළේනම් ගමන් වියදම් බෙහෙවින් අඩු කරගත හැකිව තිබූ බවද එහි සඳහන් කර තිබෙනවා.

Exit mobile version