උගන්ඩාවේ මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකලේ සමගි ජනබලවේගය විසින් බවත් ඔවුන් විසින් එවැන්නක් පවසා නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමෙඉන් ඒ මහතා මේ බව කියා සිටියා.
ඔවුන් විසින් බොරු කියන බවට ගෙන යන ප්‍රකාශ පවා අසත්‍ය බවත් ඔවුන් කිසි විටක අසත්‍ය පවසා නැති බවත් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියා.
උගන්ඩාවට රැගෙන ගිය මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකෙළේ සමගි ජන බලවේගය විසින් බවත් ඒ අවස්ථාවේ එය නිවැරදි කළේ ඔවුන් විසින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.