Site icon Newshub

උගන්ඩාවේ මුදල් ගැන කතාවක් අපි කිව්වේ නෑ – අපි බොරු කියන්නේ නෑ – ටිල්වින්

උගන්ඩාවේ මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකලේ සමගි ජනබලවේගය විසින් බවත් ඔවුන් විසින් එවැන්නක් පවසා නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් යොමුකළ ප්රශ්නයක පිළිතුරු දෙමෙඉන් ඒ මහතා මේ බව කියා සිටියා.

ඔවුන් විසින් බොරු කියන බවට ගෙන යන ප්‍රකාශ පවා අසත්‍ය බවත් ඔවුන් කිසි විටක අසත්‍ය පවසා නැති බවත් මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියා.

උගන්ඩාවට රැගෙන ගිය මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකෙළේ සමගි ජන බලවේගය විසින් බවත් ඒ අවස්ථාවේ එය නිවැරදි කළේ ඔවුන් විසින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

Exit mobile version