Home අද චීන පාටියට ගිය, හොරු අල්ලන්න ආපු විජිත (PHOTOS)

චීන පාටියට ගිය, හොරු අල්ලන්න ආපු විජිත (PHOTOS)

2296
0

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා හා නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වී සිටුනු දක්නට ලැබුනා.

ඔවුන් සියලුදෙනාටම එකම කෑම මේසයේ අහර ගැනීමට සංවිධායකයින් විසින් කටයුතු යොදා තිබුනා.

No description available.

No description available.

මෙහිදී විජිත හේරත් මහතාට පැමිණ සිටි පිරිස නව පත්වීම හා ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුව උණුසුම් ලෙස පිළිගත් අයුරු දක්නට ලැබුණා.

No description available.

කෙසේවෙතත් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇතැම් පාර්ශව විවේචනාත්මකව අදහස් දක්වා තිබෙනු දක්නට ලැබුනා

Previous articleමහ ඡන්දෙට වියදම කෝටි 1100ක් – මැතිවරණ කොමිසම කියයි
Next articleලංකාව සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය මහ බැංකුව කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here