Home අද මැතිවරණ නීතිය නොතකා හර්ෂ ද සිල්වා තවමත් ප්‍රචාරණයේ

මැතිවරණ නීතිය නොතකා හර්ෂ ද සිල්වා තවමත් ප්‍රචාරණයේ

695
0

රටතුළ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන බවට සෑම මැතිවරණ‌ වේදිකාවකම ප්‍රතිඥා දුන් සමගි ජනබල වේගය මේවනවිට මැතිවරණ නීතිය උල්ලංගණය කරමින් සිටියි.

No description available.

එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ රැලි සහිත විඩියෝ හුවමාරු කරමින් සිටියි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ(18දා) මධ්‍යම රාත්‍රියේ අවසන් විය. එසේ වුවද හර්ෂ ද සිල්වා මහතා අද(19) දිනයේද සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක රැලි සහිත විඩියෝ හුවමාරු කරමින් සිටියි.

Previous articleජනාධිපති සමාව දෙන්න කියලා නාලිකාවකින් ආපු යෝජනාවක් මම සම්පුර්ණයෙන්ම ප්‍රතික්ශේප කළා
Next articleමැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here