Site icon Newshub

මැතිවරණ නීතිය නොතකා හර්ෂ ද සිල්වා තවමත් ප්‍රචාරණයේ

රටතුළ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන බවට සෑම මැතිවරණ‌ වේදිකාවකම ප්‍රතිඥා දුන් සමගි ජනබල වේගය මේවනවිට මැතිවරණ නීතිය උල්ලංගණය කරමින් සිටියි.

එහි සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ රැලි සහිත විඩියෝ හුවමාරු කරමින් සිටියි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ(18දා) මධ්‍යම රාත්‍රියේ අවසන් විය. එසේ වුවද හර්ෂ ද සිල්වා මහතා අද(19) දිනයේද සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරක රැලි සහිත විඩියෝ හුවමාරු කරමින් සිටියි.

Exit mobile version