Home අද ගීතා එක්කම තවත් රාජපක්ෂ කෙනෙක් ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍යධුරවලින් දොට්ට

ගීතා එක්කම තවත් රාජපක්ෂ කෙනෙක් ඇතුළු 5ක් රාජ්‍ය අමාත්‍යධුරවලින් දොට්ට

882
0

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

Previous articleජලනි ආර්යාවට ගුවන් හමුදා උත්තමාචාර
Next articleහැමෝම හොයන තොප්පි කතාව ජනපති රනිල් කියයි…  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here