විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනී ප්‍රේමදාස හට ගුවන් හමුදා උත්තමාචාර ලබාදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතී. එම අවස්ථාවේ ජී.එල් පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ඔහුව පිළිගැනීමට ලක්නොවීමද විශේෂත්වයකි.
ජනාධිපති ආර්යාවටද මෙවන් පිළිගැනීමක් නොලැබෙන අතර ජනාධිපති අපේක්ෂකයෙකුගේ බිරිදකට මෙලෙස හමුදා උත්තමාචාර ලැබෙන්නේ කෙසේදැයි බොහෝදෙනා ප්‍රශ්න කරමින් සිටියි.
How on earth is the opposition leader’s wife getting an Air Force guard of honour? Not even the First Lady gets this kind of treatment. If someone tried this with our First Lady, she’d probably run the other way. But I guess some people can’t resist playing queen for a day. pic.twitter.com/MYj7ery65S
— Sayuri Serasinghe (@SayuriYuri20) September 10, 2024
(විඩියෝව උපුටාගැනීම සමාජ මාධ්‍ය තුළින්)