Site icon Newshub

ජලනි ආර්යාවට ගුවන් හමුදා උත්තමාචාර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනී ප්‍රේමදාස හට ගුවන් හමුදා උත්තමාචාර ලබාදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් පවතී.  එම අවස්ථාවේ ජී.එල් පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ඔහුව පිළිගැනීමට ලක්නොවීමද විශේෂත්වයකි.

ජනාධිපති ආර්යාවටද මෙවන් පිළිගැනීමක් නොලැබෙන අතර ජනාධිපති අපේක්ෂකයෙකුගේ බිරිදකට මෙලෙස හමුදා උත්තමාචාර ලැබෙන්නේ කෙසේදැයි බොහෝදෙනා ප්‍රශ්න කරමින් සිටියි.

(විඩියෝව උපුටාගැනීම සමාජ මාධ්‍ය තුළින්)

Exit mobile version