Home අද මෙවර ජනාධිපතිවරණයේ දී වැඩියෙන්ම බොරු කියු අපේක්ෂකයා සජිත් – දෙක අනුර (මහජන...

මෙවර ජනාධිපතිවරණයේ දී වැඩියෙන්ම බොරු කියු අපේක්ෂකයා සජිත් – දෙක අනුර (මහජන මත විමසුමකි)

805
0

ජනාධිපතිවරණයේ වැඩිම බොරු ප්‍රමාණයක් සමාජ ගත කරන අපේක්ෂකයා බවට සමඟි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා  ජනතාව විසින් හඳුනාගෙන තිබේ. දෙවැනි ස්ථානය අනුර කුමාර දිසානායක මහතා හිමිකරගෙන තිබේ.

සමාජ මාධ්‍ය තුළ සිදුකරනු සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මේබව තහවුරු වී ඇත.

No description available.

 

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ  “බ්රෝ” පිටුව මගින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර පැය 15 ක් අවසානයේ ප්‍රතිචාර වලට අනුව   “2024 ජනාධිපතිවරණයේ වැඩිම බොරු ප්‍රමාණයක් සමාජ ගත කරන අපේක්ශකයා කව්ද?” යන සමීක්ෂණයට 49% ක් ජනතාව ප්‍රතිචාර දක්වමින් වැඩිම බොරු කියන පුද්ගලයා සජිත් ප්‍රේමදාස බව නම්කර ඇත. 2805 න් ඒවෙනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත.

එහි දෙවන ස්ථානය අනුර කුමාර දිසානායක මහතා පත්ව ඇති අතර ජනතාවගේව 37% ක් අනුර කුමාර මහතා බොරු පවසන බවට ප්‍රතිචාර දක්වා ඇත. 2079 ක් එලෙස ප්‍රතිචාර දක්වා ඇත

මෙවර ජනාධිපතිවරණයේදී ‌සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අපේක්ෂකයින් දෙදෙනා විශාල ලෙස ජනතා පොරොන්දු ලබාදෙමින් සිය ප්‍රචාරණ කටයුතු සිදුකරන බවක්ද පෙනේනනට තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී සත්‍ය පවසන අපේකෂකයා ලෙස ජනතාව හදුනාගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමද විශේෂත්වයකි.

කෙසේවෙතත් 2024 ජනාධිපතිවරණයේ වැඩිම බොරු ප්‍රමාණයක් සමාජ ගත කරන අපේක්ශකයා කව්ද?” යන සමීක්ෂණය මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට ජනතාවට තවත් උපකාරයක් වනු ඇත.

 

 

 

Previous articleරාජපක්ෂ වහල් කල්ලිය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවෙන් ඉවතට.!
Next article“රනිල් පරද්දවන්න සජිත් – නාමල් ගහපු ඩීල් එක පැහැදිලියි “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here