Home අද රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවත්කෙරේ

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවත්කෙරේ

806
0

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර තිබේ.

 

Previous articleරට ගොඩගත් වික්‍රමසිංහ ක්‍රමවේදය ලෝකයේම පිළිගැනීමට ලක්වෙලා
Next articleකොළඹ වරාය නගරයේ – “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here