ජනාධිපතිවරණය සඳහා තමා සුදානම් බවත් එවෙනුවෙන් පොදුජන පෙරමුණ තීරණයක් ගතයුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා පැවසීය.
පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්රීවරයා කොළඹදී මේබව ප්රකාශ කළේය.
පොදුජන පෙරමුණ එය පවසනතුරු තමා බලා සිටිනා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. එතෙක් මැතිවරණය දිනන වැඩකටයුතු තමා සිදුකරගෙන යන බවද ධම්මිමක පෙරරා මහතා කිවේය.