Home අද ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

817
0

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව අනුමත කර තිබෙනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහාය.

Previous articleවතු ජනතාවගේ සහාය සහාය ජනපතිට – ජීවන් තොණ්ඩමන්
Next articleඋද්ධමනය පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here