Site icon Newshub

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සහනයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව අනුමත කර තිබෙනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර ඇත්තේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහාය.

Exit mobile version