Home අද පාඨලී රාජිත ෆොන්සේකාට ඇමති ධුර?

පාඨලී රාජිත ෆොන්සේකාට ඇමති ධුර?

1859
0

ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ ඉහළ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බවද මෙම පිරිසටද අමාත්‍ය තනතුරු ලබාදීමට නියමිත බව ආරංචි මාර්ග පෙන්වා දෙන බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත.

Previous articleබංගලියන් පරදා ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට
Next articleඅනුරගේ ජනපති සිහිනය අවසන්.! නවතම සමීක්ෂණයේ සියලු තොරතුරු මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here