Site icon Newshub

පාඨලී රාජිත ෆොන්සේකාට ඇමති ධුර?

ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයක් පිළිබඳ ඉහළ දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගත වීමට සූදානමින් සිටින බවද මෙම පිරිසටද අමාත්‍ය තනතුරු ලබාදීමට නියමිත බව ආරංචි මාර්ග පෙන්වා දෙන බව එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version