Home අද ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

2892
0

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළැඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරයකට එක්වනු ඇති බව වාර්තා වේ.

Previous articleඅවදානම දැන දැනත් ජනතාවට එන්නත් දුන් ‘ෆයිසර්’ සමාගමට නඩු
Next articleකර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට අලුතින් එන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here