Home අද කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට අලුතින් එන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”

කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට අලුතින් එන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”

2955
0

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කීය.

Previous articleඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට
Next articleපියුමි හංසමාලිගේ ගිණුම් 19ක වාර්තා කැඳවන්න අධිකරණයෙන් නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here