Home අද ලාන්සාට ගහන්න ගිය චමින්දව පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි

ලාන්සාට ගහන්න ගිය චමින්දව පාර්ලිමේන්තුවෙන් දොට්ට දමයි

741
0

ඇති වූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් කථානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ට සභාවෙන් පිටතට යන ලෙස දැනුම් දුන්නේය.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින් සිටිය දී එම උණුසුම් තත්ත්වය ඇති වුණි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නිමල් ලාන්සා මහතා ට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් කථානායකවරයා විසින් සභාගර්භයෙන් පිටව යන ලෙස දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 79 යටතේ කතානායකවරයා මෙම තීරණය ගත බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

Previous articleපුංචි ආණ්ඩුවල මන්ත්‍රී ගණන අඩුවෙයි
Next articleරටට අහිමිවන ඩොලර් බිලියනයක් ගැන අනාවරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here