Home අද සොරාගත් වත්කම් රජයට පවර ගන්න පනත ළඟදීම

සොරාගත් වත්කම් රජයට පවර ගන්න පනත ළඟදීම

43
0

සොරාගත් වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධව පනත් කෙටුම්පත ඇතුළු නව පනත් කෙටුම්පත් තුනක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත.

සොරා ගත් වත්කම් අය කර ගැනීමේ පණක් කෙටුම්පත, මුදාගැනීමේ, පුනරුත්ථාපනය සහ බංකොලොත් භාවය පිළිබඳ පනත් කෙටුම්පත, විගණන පනත් සංශෝධන කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව පනත් කෙටුම්පත් තුන ඉදිරි කාර්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක කර මහතා අද (04 ) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Previous articleවැරදියට සමරපු උතුරටත් නීතිය ක්‍රියාත්මක කළා : පොලිසිය ඇමති
Next articleආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here