Home අද එකවරම නුවර පාරේ අධික රථවාහන තදබදයක් (PHOTOS)

එකවරම නුවර පාරේ අධික රථවාහන තදබදයක් (PHOTOS)

652
0

එක්වරම කොළඹ – නුවර මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

No description available.

කොළඹ – නුවර පාරේ කිරිබත්ගොඩ සිට කඩවත දක්වා මාර්ගය සහ කඩවත අධිවේගී මාර්ගයෙන් පිටවී නුවර පාරට ප්‍රවේශ වෙන කොටස මෙලෙස එක්වරම දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

No description available.

No description available.

මේ හේතුවෙන් කඩවත නගරයේ මාර්ග වල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බවත් බොහෝ වෙලාවක් වහාන එකම තැන සිරව සිටින බවත් වාර්තා වනවා.

No description available.

Previous articleදවස් හතරක් ලිපිගොනුවක් ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර නවයක් පුරාවට දූෂණ පිළිබඳ තොරතුරු ලඟ තබා ගත් මාලිමා නායකයින් කෙතරම් බරපතල අපරාධකාරයෝ ද? – ගම්මන්පිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here