Site icon Newshub

එකවරම නුවර පාරේ අධික රථවාහන තදබදයක් (PHOTOS)

එක්වරම කොළඹ – නුවර මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

කොළඹ – නුවර පාරේ කිරිබත්ගොඩ සිට කඩවත දක්වා මාර්ගය සහ කඩවත අධිවේගී මාර්ගයෙන් පිටවී නුවර පාරට ප්‍රවේශ වෙන කොටස මෙලෙස එක්වරම දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් කඩවත නගරයේ මාර්ග වල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බවත් බොහෝ වෙලාවක් වහාන එකම තැන සිරව සිටින බවත් වාර්තා වනවා.

Exit mobile version