Home අද චීන යුද පුහුණු නැවකට ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර

චීන යුද පුහුණු නැවකට ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර

1554
0

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම චීන යුද නැව පැමිණීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.

මීට පෙරද ඇමරිකා, ඉන්දියා, ජර්මන් යුද අභ්‍යාස නෞකා ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Previous articleවසරකට ශ්‍රී ලංකාවේ ජීවිත 20000ක් නැතිකරන මාරයා
Next articleඋගන්ඩාවේ නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා – වසන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here