Home අද ජනතාවගේ සුවපහසුව උදෙසා කොටුවේ පාරවල් දෙකක් අද සිට විවෘතයි

ජනතාවගේ සුවපහසුව උදෙසා කොටුවේ පාරවල් දෙකක් අද සිට විවෘතයි

2611
0

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවය.

ඒ බව ජනාධිපතිවරයාද සමාජ මධ්‍යයේ අදහස් දක්වමින් මෙලෙස සඳහන් කර තිබේ.

No description available.

Previous articleජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම වාහනයක් අවභාවිත වෙලා නෑ – හිටපු ජනාධිපති ලේකම්
Next articleජනපතිගේ පැමිණීමෙන් පොත් ප්‍රදර්ශනයේ ප්‍රශ්නයක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here