Site icon Newshub

ජනතාවගේ සුවපහසුව උදෙසා කොටුවේ පාරවල් දෙකක් අද සිට විවෘතයි

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවය.

ඒ බව ජනාධිපතිවරයාද සමාජ මධ්‍යයේ අදහස් දක්වමින් මෙලෙස සඳහන් කර තිබේ.

Exit mobile version