Home අද අපිලගේ සාධු අගමැති සටනට

අපිලගේ සාධු අගමැති සටනට

1816
0

තමන් මෙවර මහ මැතිවරණයේදී අගමැති ධූරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 150 ක් හෝ තම පක්ෂයට ලැබුනොත් අගමැති ධූරය ලබා ගැනීමට හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

අපිලගේ සාධු කියමින් ජනතාවගේ හදවතේ හරි තමන් සිටින බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

Previous articleලංකාව සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය මහ බැංකුව කියයි
Next articleජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිම වාහනයක් අවභාවිත වෙලා නෑ – හිටපු ජනාධිපති ලේකම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here