Site icon Newshub

අපිලගේ සාධු අගමැති සටනට

තමන් මෙවර මහ මැතිවරණයේදී අගමැති ධූරය සඳහා තරග කරන බව ජනසෙත පෙරමුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 150 ක් හෝ තම පක්ෂයට ලැබුනොත් අගමැති ධූරය ලබා ගැනීමට හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.

අපිලගේ සාධු කියමින් ජනතාවගේ හදවතේ හරි තමන් සිටින බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

Exit mobile version