Home අද ඇඳිරි නීතිය පනවන්න සූදානම්?

ඇඳිරි නීතිය පනවන්න සූදානම්?

86
0

අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා පවසනවා.

මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සදහන් කලේය

Previous articleඡන්ද විමසීම පස්වරු 4ට අවසන් – ඡන්දය භාවිතය සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවයි
Next articleඡන්දෙන් පස්සේ “චණ්ඩි පාට්” බෑ – ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට වෙඩි තැබීමටත් අවසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here