Site icon Newshub

ඇඳිරි නීතිය පනවන්න සූදානම්?

අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා පවසනවා.

මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සදහන් කලේය

Exit mobile version