Home අද ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

806
0

ජාතිකආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබෙනවා.

No description available.

එළඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණයක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

No description available.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

No description available.

එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අදාළ නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවස්ග්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

Previous articleශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17 ක සහනයක් හිමිකර දෙමින් අතිසාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන් අවසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here