2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
"With the significant improvement in forex reserves and the strength of the rupee, the Cabinet of Ministers has decided to lift all vehicle import ban/restrictions by February 2025. This decision is part of our ongoing efforts to restore normalcy in the economy and meet the needs…
— M U M Ali Sabry (@alisabrypc) September 13, 2024
විදේශ අමාත්‍ය අලි සබ්රි X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු වර්ධනය සහ රුපියල ශක්තිමත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.