Site icon Newshub

2025 පෙබරවාරියේ සියළුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

2025 පෙබරවාරි මාසය වන විට සියලුම වාහන ආනයන තහනම සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි X පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

විදේශ විනිමය සංචිතවල සැලකිය යුතු වර්ධනය සහ රුපියල ශක්තිමත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Exit mobile version