Home අද පවිත්‍රා රාජපක්ෂ පවුල අතහැර රනිල්ගේ සහායට එයි

පවිත්‍රා රාජපක්ෂ පවුල අතහැර රනිල්ගේ සහායට එයි

1121
0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂක ලෙස නම්කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

No description available.

No description available.

Previous articleසමගි ජන  සංධානයට කියපු තරම් අලුත් මුහුණු නැහැ
Next articleවැඩිහිටි පිරිමි දෙදෙනෙකු අතර ඇතිවෙන සමරිසි සම්බන්ධතාවලට නීතිමය අවසර ලබාදීමට අපි පක්ෂයි – හරිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here