Home අද අනුරත් ඇප තියයි

අනුරත් ඇප තියයි

628
0

ජාතික ජන බලවේයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද ‌(06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය.

රට ගොඩනගන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්‍රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.

Previous articleමම එපා කියද්දී මැයි 09 අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාවේ – ප්‍රසන්න රණතුංග
Next articleජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුට ලැබෙන විශේෂ පොලී අනුපාතිකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here