Home අද ගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ

ගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ

40
0

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී තිබෙනවා.තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්ත වෙයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

Previous articleමාලිමාව මත්තල සඳහා සුදුසු විදේශීය හවුල්කරුවකු සොයයි !
Next articleගම්පහ වෙඩි තැබීම : ගනේමුල්ල සංජීවගේ සහ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලි අතර ගැටුමක් ! (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here