Site icon Newshub

ගම්පහ දී වෙඩිතැබීමක් – දෙදෙනෙකු රෝහලේ

ගම්පහ, කිරිඳිවිට ප්‍රදේශයේදී වෙඩිතැබීමක් වාර්තා වී තිබෙනවා.තිබෙනවා.

එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්ත වෙයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

Exit mobile version