Home අද ”පොල් කිරියි, පොල් සම්බෝලයි නිසා පොල් අපතේ යනවා” – චතුරංග අබේසිංහ

”පොල් කිරියි, පොල් සම්බෝලයි නිසා පොල් අපතේ යනවා” – චතුරංග අබේසිංහ

278
0

නිවසේදී පොල් පරිභෝජනයේදී ඉතාමත් නාස්තිකාර ලෙස පොල් අපතේ හරින බව කර්මාන්ත සහ ව්‍යාවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා

ඉදිරි මාස කිහිපයක් ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

ජනතාව ලෙස පොල්කිරි සහ පොල් සම්බෝල සෑදීමේ ක්‍රියාවලි දෙකෙහිදීම පොල් අපතේ යන බව ඒ මහතා පවසනවා.

 

පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින් ගේන්න රජයෙන් අවසර ඉල්ලුවා – ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය

Previous articleඅමාත්‍ය උපාලිගේ මන්ත්‍රී ධූරයට බාල්දියක් : පත්කිරීම නොසුදුසු බවට ඉල්ලූ පෙත්සම කැඳවීමට දින දෙයි !
Next articleඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට නිවාස ලබාදීම අත්හිටුවයී!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here