Home අද හිටපු ජනාධිපති ගෝඨාභය CIDයෙන් කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය CIDයෙන් කැඳවයි

23
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

අයුතු දේපොළ රැස්කළ බව කියනන සිද්ධියක් සම්බන්ධව ක්‍රියාත්මක විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට එකඟතාවයක්!
Next articleණය ගෙවාගත නොහැකි අයට රජයෙන් සහන පැකේජ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here