Site icon Newshub

හිටපු ජනාධිපති ගෝඨාභය CIDයෙන් කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

අයුතු දේපොළ රැස්කළ බව කියනන සිද්ධියක් සම්බන්ධව ක්‍රියාත්මක විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version