Home අද අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන...

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

27
0

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි.

මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් චීන රජය ප්‍රකාශ කර ඇත්තේ සිය රටට පැමිණෙන විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව සහතිකයක් දීමට හැකි අතර චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි.

චීනයේ අලුත්ම වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි – රෝහල් ආසාදිතයින්ගෙන් පිරෙයි

Previous articleපයින් ගමන් කළ 5කට වැලිගමදී වෙඩි – එක් අයෙක් මරුට
Next articleඅශෝක රංවලගේ පට්ටපල් බොරුව ගැන හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here