Home අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය අත්හිටුවයි !

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය අත්හිටුවයි !

28
0

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.

අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම විමර්ශනය සිදුකර තිබෙන්නේ, අදාළ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් බවද වාර්තා වෙයි.

Previous articleයළි සහල් ආනයනයට රජයේ සැලසුම්
Next articleNewshub.lk අනාවරණයෙන් පසු ප්‍රසාද්ට කතාවක් ලබාදීමට සජිත් මැතිඳු තීරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here