Home අද ජනතාවට දළදාව දකින්න ලැබෙන්නෙත් අනුර ජනාධිපති නිසා : පෝලිමේ ගියත් ප්‍රතිඵල ශුවර්...

ජනතාවට දළදාව දකින්න ලැබෙන්නෙත් අනුර ජනාධිපති නිසා : පෝලිමේ ගියත් ප්‍රතිඵල ශුවර් – ඇමති ලාල්

66
0

ජනතාවට ශ්‍රී දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

ජනාධිපතිතුමාගේ ඉල්ලීමට දැන් 18 වෙනිදා සිට දළදා හාමුදුරුවෝ දැකබලා ගන්න ලැබෙන බවත්, රටම එන බැවින් දින 3ක් පමණ පෝලිමේ සිටීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

කෙසේවෙතත් එහි ගියත් ප්‍රතිඵල ලැබෙන බැවින් ඒ සඳහා සහභාගී වන ලෙස ලාල් කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleට්‍රම්ප්ගේ නව බද්ද ගැන රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්
Next articleඇමරිකාවේ නව බද්දෙන් මෙරට ක්ෂේත්‍ර රැසකට බලපෑම් – වැඩිම බලපෑම ඇඟලුම් කර්මාන්තයට – ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here