Home අද බිරිඳව සිරගත කළොත් කරන වැඩේ මම දන්නවා : ලොහාන් අනුරගෙන් ගේම ඉල්ලයි...

බිරිඳව සිරගත කළොත් කරන වැඩේ මම දන්නවා : ලොහාන් අනුරගෙන් ගේම ඉල්ලයි !

1268
0

තමන්ව තවත්  වරක් සිරගත කිරීමට ජනාධිපති අනුර දිසානයකට අවශ්‍ය නම් හැකි බවත් තමන්ව දහ වතාවක් සිරගත කළද තම බිරිඳව සිරගත කළහොත් කළ යුතු දේ තමන් දන්නා බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

වැටිණු රට ගොඩනැඟීම වෙනුවෙන් තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වූවද කිසිම විටෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හැර නොගිය බවද ඔහු සඳහන් කළේය.

ඉතාම දුෂ්කර අවස්ථාවේදි පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටි තමන්ට පොදුජන පෙරමුණේ වේදිකාව අමුත්තක් නොවන බවද පැවසීය

Previous articleNewshub.lk අනාවරණයෙන් පසු ප්‍රසාද්ට කතාවක් ලබාදීමට සජිත් මැතිඳු තීරණය කරයි.
Next articleරිලා දමනට පසුව ආණ්ඩුව මුව දමනයට සැරසෙයි : හමුදාවත් කැඳවයි ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here