Home අද දේශබන්දු 10 දක්වා රිමාන්ඩ් : ටිරාන් ගැන වැඩිදුරටත් විමර්ශන : රනිල්ගෙනුත් ප්‍රකාශයක්...

දේශබන්දු 10 දක්වා රිමාන්ඩ් : ටිරාන් ගැන වැඩිදුරටත් විමර්ශන : රනිල්ගෙනුත් ප්‍රකාශයක් !

47
0

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම W 15 හෝටලය අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව දේශබන්දු තෙන්නකොන් බන්ධනාගාර ගත කළ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂතු නෙවිල් සිල්වා මෙම සිදුවීමේ සැකකරුවකු ලෙස අද (03) නම් කර ඇත.

එසේම මෙම සිදුවීමට අදාළව හිටපු අමාත්‍ය ටිරාන් අලස් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ද ප්‍රකාශයක් ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි

Previous articleතීරුබදු ව්‍යුහය එක රැයකින් හැදුනේ නෑ පරණ ප්‍රතිපත්ති හා උපදෙස් වලින් හැදුන ව්‍යුහයක් – විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමති
Next articleචංග් නැන්දා ඉදිරියේ හඬා වැටි බදු අඩු කර ගන්න : ජනපති අනුරට උපදෙස් ගලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here